පරිසරය වනසන රාත්‍රි පොළ වෙළෙන්දුන්ව හුරතල් කරන්නේ කව්ද ?

0
443

dav

මීගමුවේ රාත්‍රි පොළ වෙළදුන් විසින් අතිවිශාල පොලිතින් තොගයක් එදින රාත්‍රියේ පරිසරයට මුදා හරිති.
මිපුර වෙබ්  අඩවිය විසින් පසුගිය ඉරුදින අලුයම මේ පිළිබව සිදුකල විමසුමකදි වාර්ථා වුයේ රාත්‍රි පොල පැවැත්වෙන මාර්ගයේ තැන තැන  පොලිතින් දමා ගොස් ඇති බවය.
පසුගිය වෙසක් සමයේ මේ වෙළදුන් විසින් සංවිධානය කරන්නට යෙදුන දන්සැල පරික්ෂා කිරිමට පැමිණි සිටි මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් කියා සිටියෙ පාරට පොලිතින් දමන්නේ නම් නඩු දමන් බවය.
මේ නියෝගයට දැන් තෙමසක් පිරිමෙන් තිබේ.
වෙළෙන්දා සතිපතා පොලිතින් විසි කරති.එහෙත් එය වැලකිමට කිසිදු පියවරක් ආදාල බලධාරින් විසින් ගෙන ඇති බවත් නොපෙනේ.Polything-issue-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here