පල්ලියේ මාළු කඩේ හොර තරාදි අල්ලන්න පොලිසිය බය ඇයි ??

0
252

NGB policeකාමච්චෝඩේ පොළට ගිය පොලිසිය එහි සිටි වෙළෙදුන් දැනුවත් කර තිබුනේ පොළ පිරිසිදුව තබාගන්නා ලෙස ඉල්ලමිනි.
ඊට මදක් ඈතින් ඇත්තේ වැල්ලවිදිය පල්ලියට අයත් මාළු වෙළද පොළයි.
එහි සිටින සියළුම වෙළදුන් කිරින්නේ හොරටමය. කි 1 ක් සදහා ග්‍රෑම් 250 ක් අඩුවෙන් කිරති.
එහෙත් පොලිසිය කිසි දිනක එහි නොයයි.
හේතුව මේ මාළු වෙළද පොලේ ටෙන්ඩර් හිමිකරුවා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකු පියා වන බැවිනි.
මේ පියාගේ සියළු හොර සෙල්ලම් සදහා පොලිසියද මීක් කියන්නේ නැත.