කොච්චිකඩේ බණ්ඩාරවත්ත එක්සත් ජාතික පක්ෂ තරුණ කැල විසින් පසුගිය පෙබරවාරි 01 වන ඉරුදින රැස්වීමක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට
මීගමුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පළාත් සභා මන්ත්රි රොයිස් විජිත මන්ත්රීවරයා සහභාගී වූ අතර එහිදි කොච්චිකඩේ ප්රදේශයේ උද්ගත වී ඇති කුණු ගැටලුව හා තවත් ගැටලු රාශියක් පිළිබඳව සාකච්ඡා කෙරුණි.
මීගමුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පළාත් සභා මන්ත්රි රොයිස් විජිත මන්ත්රීවරයා සහභාගී වූ අතර එහිදි කොච්චිකඩේ ප්රදේශයේ උද්ගත වී ඇති කුණු ගැටලුව හා තවත් ගැටලු රාශියක් පිළිබඳව සාකච්ඡා කෙරුණි.
මෙහිදි බණ්ඩාරවත්ත එක්සත් මරණාධාර සමිතියට රොයිස් මහතා විසින් පුටු ප්රධානයක් සිදු කරන ලදි.
ඡායාරූප – දිල්ශාන් ක්රිෂාන්ත තිසේරා
ඡායාරූප – දිල්ශාන් ක්රිෂාන්ත තිසේරා