ඒ රැස්කරගෙන ඇති කුසල් නිසාවෙනි.
ගමේ අන් අයගේද සහයෙන් වින්ටන් 11 වෙනි වරටත් මඤ්ඤොාක්කා දන්සැල ඊයේ පෙරවරුවේ කුරණ විජය පාරේදි සංවිධානය කර තිබුණි.
ඔහු ඊළඟ විශේෂත්වය වන්නේ සෑම පොසොන් දිනයකට ඔහු විසින් සතුන් සඳහා පවත්වනු ලබන බලකපුටු දානයයි.
මිනිසුන්ට මෙන්ම සතුන්ටත් බඩගිනි වන බව වින්ටන් ලා වැනි උන් හොදින් දනි.
මෙවර දන්සැල සදහා මඤ්ඤොාක්කා කිලෝ 1250් ක් සහ පොල්ගෙඩි 200 ක් යොදාගෙන තිබුණි.