ඒ අනුව මාස දෙකකට පසු රට සාමාන්‍ය කිරීමේ අභියෝගාත්මක පියවරක් අද සිට ක්‍රියාත්මක යි.
මේ ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ උපදෙස්.
මේ වන විට කොළඹ හා ගම්පහ හැර රටේ සියලු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ඉවත් කර තිබේ.
එය මුලු රට පුරා අද රෑ 8 ට ක්‍රියාත්මක වන්නේ පසුදා අලුයම 5 තෙක් පමණයි.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්‍යාලය සහ ස්ලිම් ආයතනය අද වැඩ අරඹන ජනතාවට මේ පණිවුඩය ලබාදී තිබුණේ හද බැඳගත් ක්‍රීඩක සංගක්කාර යොදාගනිමින්.
newswire.lk