පළමු වතාවට මන්ත්‍රි වෙස් ගත් ඩලස්ගේ මදාවියෙක් කතානායක පු⁣ටුවේ

0
159
All-focus

All-focus

පාර්ලිමේන්තුව තුළ අද ඉතා උණුසුම් තත්ත්වයක් උදාකරමින් පාතාලයක් කරමින් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රී පිලේ මන්ත්‍රීවරු කණ්ඩායම හැසිරුණ අන්දම ලෝකයටම ප්‍රදර්ශනය විය. පාර්ලිමෙන්තුව ආරම්භ කිරීම ප්‍රමාද කරමින් විනාඩි හතලිස් පහක් පමණ කාලයක් පුරා මෙම කනඩායම  යකා නටමින් කතානායක පුටුව අත්පත් කර ගෙන සිටිනු ලදී. එම පුටුේ වාඩි වි සිටින ලද්දේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයායි.

පොලිසිය විසින් ඉතාමත් දුෂකර තත්ත්වයෙන් සෙන්කෝලය සහ කථානායකවරයා ආරක්ෂා කර ගත් අතර අවසානයේ ආසන පුටු සහ මිරිස් වලින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදුන් බව එළියට පැමිණි විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මහින්ද පිලේ අරමුණ වුයේ අද පාර්ලිමේන්තුව තුලට ගෙන ඒමට නියමිත යෝජනාව කඩාකප්පල් කිරීම වු අතර කෙසේ නමුත් එය සාර්ථක වුයේ නැත.