පළාත් පාලන නීතියට එරෙහිව මන්ත්‍රි පුතාට කැන්ටිමක් ..???

0
75

පළාත් පාලන නීති ප්‍රකාරව කිසියම් පළාත් පාලන ආයතනයක සභිකයෙකුට හෝ ඒ අයගේ ඥාතියෙකුට අදායම් උපදවන කටයුතු වලට වරදාන ලබාදිමට කටයුතු කිරිම සපුරා තහනම් ව තිබියදි මිගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රි පුතෙකුට කැන්ටිම ලබාදිමේ පුවතක් වාර්තාවේ.
ටෙන්ඩරයක්වත් නැතිවම මේ වරදානය ලබාගන්නට තරම් වාසනාවන්ත වි ඇත්තේ මිගමුව නගරාධිපතිට ඉතා සමිපය ඇප උපස්ථාන කරන නාගරික මන්ත්‍රිවරයෙකු බවද සැලය