පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත යළිත් බන්ධනාගාරයට….

0
64

මීගමුවේ ජුවෙල් ලංකා ආයතනයේ මංකොල්ලය පිළිබදව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට ඇප ලබාදිමට කළ ඉල්ලිම ඊයේ දිනයේ මහේස්ස්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
වැඩ බලන මහේස්ස්‍රාත්ත තිලකරත්න බණ්ඩාර මහතා  පවසා තිබුණේ ගිනි අවි ලග තබාගැනිම සම්බන්ධයෙන් ඇප ලබාදීමට මහේස්ස්‍රාත් අධිකරණයට බලයක් නැති බවය.
ඒ අනුව රොයිස් විජිත මන්ත්‍රිවරයාව ජුනි මස 13 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබුණි.roies 8roies7roies3

ඡායා – ප්‍රියප්‍රේම මාණික්කරත්න