පළාත් සීමා චෙක් පොයින්ට් ! ( විඩියෝ )

0
52

රජය විසින් පළාත් අතර සංචරණයට සිමා පනවමින් ගෙන එන ලද වැඩසටහන හේතුවෙන් පළාත් දේශසිමා අතර පිහිට මුරපොලවල් ඉතාමත් කාර්ය බහුල වි තිබේ.
ඒ හරහා යන සියල්ලන්ව විමසුමකට ලක්කෙරේ.
සාධාරණ හේතු ඉදිරිපත් කළ හැකි අයට පමණක් අවසර ලැබේ. මේ විමසුම් වලට යම් කාලයක්ද ගත වනු පෙනේ .
කෙසේ වෙතත් මේවා කල් ඇතිවම කළ යුතුව තිබුණ කොරෝනා කළමණාකරණ මෙහෙයුම් බව ජනතාවගේ ද අදහසයි.