ප්‍රභාකරන්ගේ 70 වෙනි උපන්දිනය වැලිවැටිතුරේදි සැමරේ.

0
214

 

එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය අඟහරුවාදා වැල්වැටිතුරේ පිහිටි ඔහුගේ නිවසේදී  සමරනු ලැබු බව උතුරේ මාධ්‍යවේදිහු පවසා සිටිති

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සී.වී.ජේලිංගම් මහතා ඇතුළු ගම්වාසීහු එකතු වී කේක්  කපා රසකැවිලි සහ තිළිණද පැමිණ සිටි පිරිසට ලබාදි ඇත fb img 17326212653946841298475075464607

ඔහුගේ උපන්දිනය සැමරීම.වෙනුවෙන් ප්‍රභාකරන් ගේ ඡායාරූපය සහිත බැනරයක් ද මුද්‍රණය කර එහි ප්‍රදර්ශනය කර තිබුණද එහි පැමිණි වැල්වැටිතුරෙයි පොලිසිය දෙමළ ඊළාම් විමුක්ති කොටි නායක වී.ප්‍රභාකරන්ගේ ඡායාරූපය භාවිත කළ නොහැකි බවත් ඊට නීතියෙන් ඉඩක් නොමැති බවත් ප්‍රකාශ කරමින් එය ඉවත් කිරිමට කටයුතු කර තිබේ.fb img 17326212424404558428984988285477fb img 1732621237195791067874685829482

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ නිවාස පරිශ්‍රය තුළ ළමුන් සහ මහජනතාව එක්ව පැළ 70ක් රෝපණය කිරීමද උත්සවයේ විශේෂත්වය විය.
මීට අමතරව සිසුන් 70 දෙනෙකු සඳහා අධ්‍යාපනික උපකරණ සහ පොල් පැළ 70ක් ද ප්‍රදානයක්ද සිදුකර තිබුණි.

img 20241126 wa005913105594445189574325
img 20241126 wa005818196203690318045628
img 20241126 wa005713907204974021265986
img 20241126 wa00581036874009867653822
img 20241126 wa00574641636632182796900
img 20241126 wa00561066157874616297214
img 20241126 wa00597862327904627235393

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here