හිටපු විදුහල්පතිවරයෙකු වූ ජෝන් ප්‍රනාන්දු මහතා ඊයේ ( 29 ) අප අතරින් සමුගත් බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු.
විද්වතෙකු , බුද්ධිමතෙකු , ගුරුවරයෙකු, කතිකාචාර්‍යවරයෙකු, විදුහල්පතිවරයෙකු ලෙස විදුහල් 5 ක රාජකාරි කටයුතු කළ ජෝන් ප්‍රනාන්දු මහතා වරෙක තානාපති වරයෙකු වශයෙන් ද ක්‍රියාත්මක වෙමින් මහඟු සේවාවක් ඉටු කළ අතර
තවත් විටෙක ලේකඛයෙකු, නාට්‍ය නිර්මාණකරුවෙකු ලෙසද තම හැකියාව ප්‍රදර්ශනය කරන ලදී.
එසේම දේශපාලන කේෂ්ත්‍රයට පිවිස මීගමු නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු ලෙස ද කටයතු කරන ලදී.


මෙකී සියළු තනතුරු සියල්ල අබිභවා ඔහුතුළ සිටි සැබෑ නිහතමානී මිනිසා විශේෂයෙන් සිහිපත් කලයුතුය.
එවන් වටිනා මිනිසෙකු අහිමිවීමේ අඩුව වචනයෙන් පැවසිය නොහැක්කකි .
නමුත් සොබාදහමේ නියමයට අප යටත් විය යුතුය.
එබැවින් ගුරුතුමණි ඔබට සුබ ගමන් ……
සැම්සන් ඥානසිරි
.