ප්‍රධාන වෙළද සන්නම් නාමයක් වන ගුචි ඇතුළු සමාගම් කිපයක හිමිකරුවන් වන ප්‍රැන්සිස් හෙන්රි පිනොල්ට් සහ සිය පවුල විසින් මේ දායකත්වය ලබාදිමට සුදානම් බව දන්වා ඇතැයි විදේස් මාධ්‍ය වාර්ථා කර සිටි.
මේ අතර ප්‍රංශ ජනාධිපති මැක්රොන් විසින් මාධ්‍ය හමුවේ කියා සිටියේ අප මෙය යළි ගොඩනගන බවය. ඒ සදහා අරමුදලක් ගොඩනගන බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබුණි.