ප්‍රකට සාහිත්‍යධරයෙකු වු ෂෙල්ටන් ආරච්චිගේ මියයයි…

0
195

shelton sirප්‍රකට සාහිත්‍යධරයෙකු වු මීගමුව කුරණ විසු ෂෙල්ටන් ආරච්චිගේ මහතා මියගොස් ඇත.අවසන් කටයුතු 2013 සැප් 02 වනදා සවස 4 කුරණ කටුනායක පොදු සුසාන භුමියේදි සිදුකිරිමට  නියමිතය.