ප්‍රගීත්ට සාධාරණය ඉටු කරනු…!

0
238

 ජනමාධ්‍යවේදි ප්‍රගිත් ඒක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරිම පිළිබද දැනට කෙරිගෙන යන පරික්ෂණ නොමග යැවිම සදහා ක්‍රියානොකරන ලෙස ඉල්ලමින්  රජයට බල කිරිමේ අරමුණින් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටවු විසින් සංවිධානය කල පුවත් පත් සාකච්ඡාවක් ඊයේ ( 31 ) දින කොළඔ සාමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්විනි.

එකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමිමට මේ සදහා විවිධ ක්ෂෙත්‍ර නියෝජනය කරමින් පෙරමුණ ගෙන සටන් කළ නායක නායිකාවන් රැසක් ම පුවත්පත් සාකච්ජාවට එක්ව තිබිම විශේෂත්වයකි.
ප්‍රවින කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක ,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ,ප්‍රවින කලකරු අනුරබණ්ඩාර රාජගුරු ,ප්‍රවින මාධ්‍යවේදි සමන් වගආරච්චි වෘත්ති සමිති ක්‍රියාකාරිකාරින් වන  සමන් රත්නප්‍රිය මෙන්ම සිල්වෙස්ටර් ජයකොඩිද මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් දිප්ති අධිකාරි ප්‍රෙඩී ගමගේ  එන්.එම් අමීන් සහ ජනුර් කිචිලාන් සහභාගි වි සිටියහ.124710815121411

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here