ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන කම් බලන් ඉන්නද කියන්නේ ??

0
107

මේ වනවිට රට තුළ ක්‍රියාාත්මක වෙමින් පවතින දේශපාලන අස්ථාවරත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවලියට සිය විරෝධය පළකරමින් සිවිල්  ක්‍රියාකාරීන් විසින් අද පෙරවරුවේදී ලිප්ටන් වටරවුමේදී විරෝධතාවයක නිරත වන ලදී.එදා පැවැති රාජපක්ෂ භිෂණයට එරෙහිව පෙළගැසුණු සිවිල් සමාජය සිය යුග මෙහෙවර හමාර කර තිබුනේ මෙරට තුල යහපාලනය ස්ථාපිත කිරිමට මගපාදා දෙමිනි.
ජනාධිපති සිරිසේන විසින් 62 ලක්ෂක් පවා දෙමින් සිදුකරන ලද මේ කුමන්ත්‍රණය යනු ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නැති තරමේ තුජ්ඡ එකකි.
ඒ පාවාදිම් වලට එරෙහිව සිවිල් සමාජය සිය පළමු වෙඩිමුරයට විදියට පැමිණ මෙසේ ක්‍රියාත්මක කර තිබේ.p3