ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු ! හෙට දවල් මිගමුවේත් විරෝධතා !

0
55

Unp win 3රාජ්‍ය නායකයා විසින් දියත් කර ඇති කුමන්ත්‍රණයට එරෙහිව හෙට දවල් රටපුරාම විරෝධතා පැවැත්විමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.
මේ අනුව මිගමුවේ විරෝධතාවය හෙට දවල් 12 ට නගරයේ ඔරලෝසු කණුව අසලදි පැවැත්වෙන බව එහි සංවිධායකයෝ පවසා සිටිති.