රාජ්ය පාලකයා විසින් රටත් ප්රජාතන්ත්රවාදයත් අනතුරේ හෙළමින් කරන මේ මජර සූදුවට එරෙහිව ප්රජාතන්ත්රවාදයට ගරුකරන සියළු දෙනාම අද කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුමට එක්විය යුතුව තිබේ.සිවිල් සමාජ ක්රියාකාරින් විසින් නායකත්වය දෙන මේ විරෝධතාවය අද දවල් සිට සවස දක්වාම පැවැත්වේ.