මීගමුව පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය සදහා අවශ්‍යව තිබූ මහජන ඇමතුම් සදහා අවශ්‍ය වන සන්නිවේදන උපකරණ පරිත්‍යාග කිරීමක් හිටපු මීගමුව නගරාධිපති හර්මන් කුරේරා මහතා අතින් සිදුවිය. මෙම අවස්ථාවට මීගමවු පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ද සහභාගි වූහ.
ජායා – බර්ටි වීරසිංහ