”ප්‍රතිභා කලා 02” න් මීගමුව රෝහලේ නැට්ටුවෝ කලඑළි බසිති

0
120

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සෙත් සරණී කලා සංගමය විසින් සංවිධානය කර ඉදිරිපත් කළ ” ප්‍රතිභා කලා 02” සංස්කෘතික ප්‍රසංගය මැයි 09 වනදා මීගමුව පුරහලේදී පැවැත්විණි. මෙම උත්සවය මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරීවරියගේ සහභාගීත්වයෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා විවිධ ක්ෂේත්‍ර වල විද්වතුන් හා ආගමික නායකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.  රෝහලේ සියලූම වෘත්තින් වලට සම්බන්ධ නිලධාරීන් හා නිලධාරිණියන්ගේ නිර්මාණශීලී දායකත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වුණි.DSC_0965