.මේ අතර පසුගිය කාලය තුල කිසියම් පුද්ගලයන් තිදෙනෙකුගේ නම් පිලිබදව පුලුල රාවයක් පැතිර යමින් තිබුණි.මේ සම්බන්ධයෙන් අප විශේෂයෙන් විමසා සිටියද පොලිසිය කියා සිටියේ සැලකිය යුතු පිරිසකගෙන් ප්රශ්ණ කිරිම් සිදුකලද තවමත් කිසිවෙකු අත්අඩංගුවට පත්ව නැතැයි කියාය.