මීගමුව ප්රදේශයේ හිටපු දේශපාලන ප්රබලයකුගේ ගිනිඅවීය අතුරුදහන් වී ඇති බවට නිවසේ සේවකයෙකු විසින් මීගමුවට ආසන්න පොලිස් ස්ථානයකට පැමිණිලී කර ඈතී බව වර්තාවේ. මේ ගිණිඅවියේ වත්මන් හිමිකරු එම දේශපාලන ප්රබලයාගේ පුත්රයා බවද අතර වාර්තා වන
අතර මෙම ගිණි අවිය අස්ථානගතව තිබිම තවමත් කුතුහලයකි.
වසන්ත වීරසිංහ