ප්‍රබල මහින්වාදියෙකු වු සරත් ගුණරත්න පළාත් සභාව තුළින් කරලියට !

0
47

Sarath G 2(12.40 pm ) ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ජේෂ්ඨතම ශ්‍රිලනිප දේශපාලකයා වන සරත් ගුණරත්න මෙවර පළාත් සභාව ගම්පහ දිස්ත්‍රික් දේශපාලනයට ප්‍රබල බලපෑමක් සිදුකරන් ඇතැයි ඔහුට සමිප දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
දිස්ත්‍රික්කයේ තම ජේෂ්ඨයාට සහය දිම සදහා දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයන් රැසක්ද මේ වන විට සුදානමින් සිටින බව මේ පිළිබදව අප කළ විමසුමකදි මිපුරට කියා සිටියේය.
ආමාරුම කාලයේත් පක්ෂය හැර නොගිය අයෙකු ලෙසින් මහින්ද රාජපක්ෂගේද සමිපත දේශපාලන මිතුරෙකු බවට පත්ව සිටින හිටුප නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නට පළාත් සභාවේ ඇමතිධුරයක් පමණක් නොව මහඇමතිධුරය දක්වා වුව යාමට සියළු සුදුසුකම් ඇතැයිද මහින්ද පිළේ ප්‍රදේශිය දේශපාලකයන් පිරිසක් මිපුරට කියා සිටියේය.