ප්‍රභාශ්වර 2011

0
214

සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යංශයයට අනුබද්ධ දංකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රභාශ්වර 2011 වෙස් හා මංගල්‍යය2011 මාර්තු වන 31 දින මැටිකොටුව ශ්‍රී සුරේන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානයේදි චාරිත්‍රාණුකූලව සිදුකරනු ලැබේ.