”ප්‍රවේසමෙන්” බස්සගන්න බැරි තරම් උඩ යන මීඩියා පොරවල් බස්නාහිරටත්?

0
323

stock-photo-clown-hat-with-glasses-and-red-nose-isolated-on-white-background-129568004මීඩියා පොරවල් දේශපාලනයට පිවිසිම දැන් පැෂන් එකක් බවට පත්ව ඇත.දේශපාලනය හෝ ජනතා ප්‍රශ්ණ ගැන මලබෝලයක් නොදන්නා මේ මිඩියා පොරවල් උඩගිය විට යළිත් පොලවට බස්සාගන්නට බැරි බව වාඩාත් හොදින් තේරුම් ගන්නට තවත් කාලයක් ගත වෙනු ඇත.
මනුෂ නානායක්කාරගේ සිට ශ්‍රි රංගා දක්වාත් බුද්ධිකගේ සිට රෝසි දක්වා දිවෙන මේ පරාසයේ දයාසිරි යනු විකෘති දිගුවකි.
මෙවර බස්නාහිර පළාත් සභා ඡන්දය සදහා හිරු එකෙන් මෙන්ම සිරසින්ද තවත් මිඩියා පොරවල් මේ ගොන්නට පැමිණිමට නියමිතය.

.