ඒ රැස්විම සදහා පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරුන් මෙන්ම ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරුන්ටද ඇරයුම් කර තිබුණි.
එහෙත් විශේෂත්වය වන්නේ මිගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆරිස් මේ රැස්විමට පැමිණ නැත්තේ ඇයිද යනුවෙනි.
පසුගිය කාලය තුල පොහොට්ටුවේ රැස්විම් වලදි මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු වන ෆරිස්ට ඇරයුම් තිබුනේ නැත.
මෙය ඉතා පැහැදිලිව පොහොට්ටුව තුල දැනට ක්‍රියාත්මක මුස්ලිම් විරෝධයද යන්න ගැටළුවකි.