ප්‍රසන්න , ලංසා ගැටුම උග්‍ර අතට ! ගම්පහෙන් ලංසා තවත් කොන්වෙන ලකුණු ?

0
93

IMG-85a4fc561f7392b80a5751f19f0b6f76-Vහිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන රජිත හපුආරච්චි විසින් අද කොච්චිකඩේ ප්‍රදේශයේදි රැස්විමක් සංවිධානය කර තිබුණි.ඒ ලලන්ත ,නිමල් ලංසා සහ ප්‍රසන්න රණතුංගගේ මනාප වෙනුවෙනි.
කෙසේ වෙතත් මෙම රැස්විම වර්ජනය කරමින් නිමල් ලංසා විසින් හපුආරච්චිට දන්වා තිබුනේ මින් ඉදිරියට ප්‍රසන්න සිටින රැස්විම් වලට තමන් සහභාගි නොවන බවය.
දැනටමත් අවධානම් කලාපයට වැටි ඇති ලංසාගේ පැත්තෙන් ගෙන බලන කල මෙය නිමල් ලංසාට බරපතල දේශපාලන අවාසියක් ගෙන දෙනවාට සැක නැත.
ගම්පහ දිස්ත්‍රික් නායකයාගෙන් ගේම ඉල්ලන තත්වයට පත්ව සිටිනවා යනු දිස්ත්‍රික්කය තුල තනිවිම අනිවාර්යක් බව  කල් ඇතිවම ප්‍රකාශමාන විමකි.
කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංග විසින් දිගින් දිගටම කියා සිටින මහින්ද හැර ගිය අයට ඡන්දය දෙන්නට එපාය යන්න බරපතල දේශපාලන ආවාසියක්ව ඇත්තේ නිමල් ලංසා වෙතය.
එහි භායනක ප්‍රතිඵල නිමල් ලංසාට අත්විදිමට සිදුවිම දැන් නම් අනිවාර්යයක් වැන්න.
බුකි කුලිකරුවන් ලවාවත් ඒ තත්වය වෙනස් කරගැනිමට නිමල් ලංසාට නොහැකි වනු ඇත්තේ නිමල් ලංසාට අදාලව බුකියේද පවතින දැවැන්ත විරෝධය නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here