ප්‍රසාද්ට පහර දුන් අය අත්අඩංගුවට ගන්නා ලෙස උසාවියෙන් නියෝග

0
70

හලාවත රෝහලේ සිදුවිමක් වාර්ථා කරන්නට ගිය මාධ්‍ය වේදි ප්‍රසාද් පුර්ණිමාල්ට පහර දුන් රෝහල් ආරක්ෂක අංශ සේවකයින් සියළු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසින් අධිකරණය අද දින නියෝගකර ඇතැයි වාර්ථාවේ