මේ වනවිට ආරක්ෂක අංශ විසින් සැකපිට පුද්ගලයන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් 08 දෙනා ශ්‍රී ලාංකිකයින් බවද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ම්ලේඡ්ච ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වශයෙන් වගකිවයුත්තන් නම් කළ නොහැකි බවත් විමර්ශන වලින් පසුව එය හෙළි කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන ලදී.