ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව දැනට 207ක්

0
128

(6.02pm) මීට මොහොතකට පමණ පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් අද ලංකාව තුළ සිදුවූ පිපිරීම් 08 සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මාධ්‍ය වෙත ලබාදෙන ලදී. මෙහිදී ඒ මහතා විසින් මේ වනවිට ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව207 බව ප්‍රකාශ කරන ලදී.  කොළඹ ජාතික රෝහලේ මෘත ශරීර 66ක් හා තුවාල ලැබූවන් 260 සිටින බවත් තහවුරු කළ අතර එමෙන්ම මීගමුව රෝහල තුළ මේ වනවිට මෘත ශරීර 104 ක් තිඛෙන අතර තුවාල ලැබූවන් 100 කට ආසන්න බව ද ප්‍රකාශ කරන ලදී.
කලුබෝවිල රෝහලේ මෘත ශරීර – 2 යි තුවාල ලත් – 6යි
මඩකලපුව ජාතික රෝහලේ මෘත ශරීර 28යි – තුවාල ලැබූ  51යි_106536770_gettyimages-1138455493