





මේ කොරොේනා සමය තුල ආර්ථික වශයෙන් අර්බුදයකට ගිය සමාජ කණ්ඩායම් සොයා යමින් ඒ අයව නගා සිටුවිමට ඇත්තටම කැපවිමක් සහිතව මැදිහත් වන බැංකුවක් ලෙසින් ඉතා පැහැදිලි ලෙස ප්‍රාදේශිය සංවර්ධන බැංකුව හදුන්වා දිමට පුලුවන.
වෙනත් බැංකු වලට මේ කොරෝනා සමයේ මගහැරෙන පිඩාවට පත් ජන කොටස් වෙතට ගොස් ඔවුන්ගේ අවශ්‍යතාව හදුනාගෙන ඒ අය දෙපයින් සිටුවාලිම සදහා ඊයේ (25)දවසේ විශාල පිරිසකට ණය ලබාදිමට වැඩපිළිවෙලක් සංවිධානය කර තිබුණි.
ඒ මිගමුවේ ධිවරයන්ට මෙන්ම කටාන ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්තයේ නියැලි සිටින අයටත් ණය පහසුකම් ලබාදිමට මිගමුව ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මුලිකව කටයුතු කිරිම තුලිනි
සැබැවින්ම දෙපයින් නැගිටින ශ්‍රිලාංකිකයන්ට ගැලපෙනම බැංකු ක්‍රමයක් ස්ථාපිත කිරිමට කැපවි ක්‍රියාකරන ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සභාපති ප්‍රමුඛ සියළු නිළධාරින් හෙට ගමට ගැලපෙන බැංකු ක්‍රමය අද සිටම සංවර්ධනය කරමින් සිටින අයුරු ඉතාමත් පැහැදිලිය








