පසුගිය ජුනි 2 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් මහජන අත්සන් ලබාගැනිමේ විරෝධතා ව්‍යාපාරයක් අද පෙ.ව 10 ට මඩකලපුව නගර මධ්‍යයේ සිදුකිරිමට නියමිත බැව් මිපුර වෙබ අඩවිය අමතා එහි සංවිධායකයෙකු කියා සිටියේය.
ඉදිරි දිනවලදි මෙවැනි විරෝධතා රැසක් ක්‍රියාත්මක විමට නියමිත බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.