එහිදි තවදුරටත් ඔහු අවධාරණය කර සිටියේ අදාල දුරකථන දත්ත සටහන් මගින් එය තහවුරු කරගතහැකි බවත් එය පරවේෂණිය සාක්ෂියක් ලෙසින් යොදා ගත යුතු බවත්ය.
2016 මැයි 16 වනදා පැය 19.17 ට මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා සිය 0773922922 යන අංකයෙන් තප්පර 26 ක් ඇතුළතදි සිදුකර තර්ජනය ගැන මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ විසින් ඉතාපැහැදිලි ලෙස සිය පැමිණිල්ලේද සදහන් කර තිබේ.එහි හඩපටය මීපුර වෙබ් අඩවියේ ඇති බවද ,එමෙන්ම එකි තර්ජනයේ හඩපටයද තමන් සතු බව පොලිසියට දැනුම් දි ඇත.
අධිකරණයේදි මේ ගැන අවධාරණයන් අවස්ථා කිපයකදිම මතු කර තිබේ.
එහෙත් පොලිසිය ඒ ගැන පරික්ෂණ සිදුකිරිම මගහැර තිබේ.
මෙය අහම්බයක්ද ?