පාක් එක ඇරගන්න ජයවීරටත් බැරි වෙයි.?

0
91

මීගමුවේ ජනතාව වෙනුවෙන් නගර මධ්‍යයේ ඇති එකම උද්‍යානය වු රාජපක්ෂ උද්‍යානය වසා දමා දැනට වසර 3කටත් වැඩිය.

හිටපු නගරාධිපති නිමල් ලංසා විසින් එය කිසිදු සැලසුමකින් තොරව ව්‍යාපාරිකයෙක් හට බදුදිම හේතුවෙන් ඇරඹි අර්බුදය මේ වනතුරැත් විසදි නැති නිසා එය මහජන ප්‍රයෝජනය සදහා විවෘත කර ගැනිමට නව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාටත් නොහැකි වි තිබේ.කලින් නගරාධිපතිව සිටි හර්මන් කුරේරාගේ ධුර කාලය අවසන් වුයේද පාක් එකක් හෝ විවෘත කරගැනිමට නොහැකි වු නගරාධිපති කෙනෙක්ය යන විශේෂන පදයද සහිතවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here