පාතාලය සහ STF ගැටුම මැදට පැමිණ ඇති මිගමුවේ දේශපාලකයා කව්ද ?

0
141

DSCF9082DSCF9095පසුගිය සෙනසුරාදා සවස්වරුවේ මිගමුව කුරණ ප්‍රදේශයේ ඇතිවු පාතාලය සහ STF අවිගැටුම ඇතිව සුළුමොහොතකට පසුව එහි පැමිණ ඇති මිගමුවේ දේශපාලකයෙකු ගැන කථාබහක් මිගමුවේ දේශපාලන කවයන් අැතිව තිබේ.එමෙන්ම ආරක්ෂක බුද්ධි අංශවලද අවධානය මේ ගැන යොමුව ඇත බවද සැලය.මේ දේශපාලකයා සමගින් සැමවිටම සිටින ඔහුගේ ආධාරකරුවෙකුද  මේ අවස්ථාවේ පැමිණ සිටි බව ප්‍රදේශවාසින් මිපුර වෙබ් අඩවියට පවසා තිබුණි .මේ දෙදෙනාම මිගමුවේ ජනයා අතර වැඩියෙන්ම කථා බහට ලක්ව තිබුණ අයවලුන්ද වෙති.

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here