මීගමුව සහ අවට ප්රදේශවල පාන් රාත්තල පිළිබදව විවිධ පාරිහෝගික පැමිණිලි පැමිණෙමින් තිබේ.
ඒ එවායේ ප්රමාණය සහ බර පිළිබදවය.
එහෙත් මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් විසින් කිසිදු පියවරක් ගන්නා බවක් නම් නොපෙනේ .
මේ ලොකු පාන් ගෙඩිය අපි අයියා යැයි කිවෙමු. එය රන්කා බේකරියේ නිෂ්පාදනයකි.එහෙත් අනෙක් බේකරි බොහොමයක ඇත්තේ මල්ලි වර්ගයේ පාන්ය.