පාන් මිළ පහලට ….

0
94

පාන් මිළ අද (31) රාත්‍රී සිට රුපියල් 10 කින් අඩු වන බව බේකරි හිමියන්ගේ සංගමය කියා සිටී. එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර තිබේ’