පාපන්දුව පාලනය කරන ගෝඩ්පාදර්ගේ රටකරණම් ?

0
36

රංජිත් රුද්‍රිගු1පාපන්දු සම්මේලනයේ රැස්විමක් සදහා දැනට ප්‍රධාන නිළයක් නොදරන රංජිත් රුදිගු මහතා එහි ප්‍රධාන නිළධාරියෙකුගේ නමද කපා තමන්ගේ නම ඇතුළත් කරගෙන විදේශයක පවත්වන රැස්විමකට යෑමට ඇති සුදානමක් ගැන මීගමුව පාපන්දු ලීගයේ නිළධාරියෙකු මීපුර වෙබ් අඩවියට හෙළිකර සිටියේය.
සභාපති භාණ්ඩාගාරික හා ලේකම්වරයා පමණක් යායුතුව ඇති මෙම රැස්විම සදහා මේ එකදු නිළයක් නොදරන රංජිත් රුදිගු නම් වු හිටපු සභාපතිවරයා කෙසේ හෝ සිය අධිකාරි බලය සහ මුදල් යාමට සැරසෙන බව කියැවේ .
ශ්‍රිලංකාවේ පාපන්දු ක්‍රිඩාව පාලනය කරන ගෝඩ්පාදර් කෙනෙකු ලෙස හැසිරෙන්නේ යැයි බරපතල චෝදනාවක් රංජිත් මහතාට එරෙහිව පවති.
මේ තත්වය පිළිබදව ක්‍රිඩා ඇමතිවරයා දැනුවත් කිරිමෙන් අනතුරුව ඔහුට කටයුතු පාලනය කිරිම සදහා නියෝග මාලාවක්ද නිකුත් කර ඇතැයි සැලය.