පාප්තුමන්ගේ ආරක්ෂාවට යැයි කියා හමුදාව මීගමුවේ කඳවුරු බදිති..?

0
104

ap_pope_francis_easter_lt_130331_wmainමීගමුව අගරදගුරු නික්ලස් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක හමුදාවේ 100 කට ආසන්න සෙබළුන් පිරිසක් ස්ථානගත කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුවේ පොලිසියේ උසස් නිළධාරි මහතෙකු පවසා සිටියේ පාප්තුමන්ගේ ශ්‍රි ලංකා ගමන වෙනුවෙන් අදාල ආරක්ෂක කටයුතු සදහා මේ භට පිරිස යොදවා ඇති බවකි
පාප්තුමන් විසින් මීගමුවේ බෝලවලානේ පිහිටි ආගමික හා සංස්කෘතික උසස් අධ්‍යාපන ආයතනය ජනවාරි 15 වෙනිදාට විවෘත කිරිමට නියමිතව ඇතැයිද වාර්ථා වේ.