පාප්තුමන්ගේ ශ්‍රි ලංකා ගමනට කටයුතු සුදානම් …..

0
72

ලබන වසරේ ජනවාරි 13 සහ 15 දින දක්වා යෙදි ඇති පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරය සදහා කටයුතු සුදානම් කිරිමේ මූලික සාකච්ජාවක් පසුගිය දා කොළඹදි පැවැත්විණි.මේ සදහා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමති ජි.ඇල් .පිරිස් සහභාගිව සිටි අතර කතෝලික පල්ලිය නියෝජනය කරමින් කාර්දිනල් මැල්කම් රංජිත් හිමි ඇතුළු රදගුරුවරුන් රැසක් මේ අවස්ථාවට සහභාගිව ඇත.
පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරය පිළිබදව සමාජ ක්‍රියාකාරින් පවසා සිටින්නේ එතුමන්ගේ ගමන අර්ථ ගැන්වෙනුයේ යුද්ධයෙන් විපතට පත්වුවන් බැහැදැකිම සදහා උතුරට යන්නේ පමණක් බවය.
ඊශ්‍රායෙල් පලස්තින සංචාරයේදි පැරණිතම යුධ අනාථයන්ගේ කඳවුරක් බැහැදැකිමටද ප්‍රැන්සිස් පාප්තුමන්ගේ සිය කෙටි සංචාරයේදි ඉඩවෙන්කරගන්නා ලදි.pope1
ජායා- DN ඇසුරිනි.