පාප්තුමන් ලබන ජනවාරියේදි ශ්‍රි ලංකාවට

0
75

Pope-Francis-Iප්‍රැන්සිස් පාප්තුමන් 2015 ජනවාරි 13 වනදා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතය. දෙදින සංචාරයක් සදහා පැමිණෙන උන්වහන්සේ ජනවාරි 15 වෙනිදා ලංකාවෙන් පිලිපිනය බලා යනු ඇත..
උන්වහන්සේගේ මේ සංචාරයේදි යුද්ධයෙන් පිඩාවට පත්ව සිටින ජනයාගේ දුකට කන්දෙනු පිණිස මඩු පල්ලියට පැමිණෙන ලෙසින් ආරාධනා කිරිමට නියමිත බවද වාර්ථා වේ.