පාප්තුමා මීගමුවට එන්නේ නෑ…?

0
48

Pope 1ලහි ලහියේ වැඩ නිමකරමින් තිබෙන මීගමුව බෝලවලානේ දේව ධර්ම විශ්වවිද්‍යාලය විවෘත කිරිම සදහා පාප්තුමන් පැමිණෙන බවට පසුගිය සමයේ ආරංචි පැතිර යමින් තිබුනද එතුමන් එහි නොඑන බව දැන් පැහැදිලිය.
ඒ බව දැක්වෙන්නේ පසුගිය දා ප්‍රසිද්ධියට පත්කෙරුන පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරයේ කාලසටහනට අනුවය.