පාපැදියෙන් ගමන් ගත් තරුණයෙකු බසයකට යටවෙයි

0
41
ඡායාරූපය සිදුවීමට අදාළ නොවේ

අද උදෑසන 7.30ට පමණ මීගමුව – මීරිගම පාරේ  ගමන්කරමින් තිබූ බස්රථයකට පාපැදියකින් ගමන් ගනිමින් සිටි  14  හැවිරිදි පිරිමි ළමයෙකු යටවී වී ඇති බව වාර්තා වේ. මෙම අනතුර කටුවපිටිය හන්දියට ආසන්නයේදී සිදුවී ඇති අතර මෙම  අනතුරට ලක්වූ  දරුවාගේ අතකට බරපතල තුවාල සිදූවී ඇති අතර මේ වනවිට ඔහුව මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ

ඡායාරූපය සිදුවීමට අදාළ නොවේ
ඡායාරූපය සිදුවීමට අදාළ නොවේ