පාර්ලිමේන්තුවේ බහුතරය තමා සමග බව අගමැති රනිල් කියයි !

0
172
dav
dav
dav

පාර්ලිමේන්තුවේ බහුතරය තමා සමග බව අගමැති රනිල් කියයි. ඔහු මේ බව කියා සිටියේ මේ මොහොතේ අරලිය ගහමැදුරේදි පැවැත්වෙමින් තිබෙන පුවත් පත් සාකච්ජාවට එක්වෙමිනි. එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයන් සියළු දෙනාමට මේ මොහොතේ අරලිය ගහ මැදුරට එක්ව සිටින බව කියා සිටියේය.මේ මාධ්‍ය හමුව අමතා දැනටමත් මනෝගනේෂන් ඇමතිවරයා කථා කර තිබුණ අතර මේ සටහන තැබෙන මොහොතේ චම්පික රණවක ඇමතිවරයා මාධ්‍ය හමුව අමතමින් සිටි.