පාරේ විදි ලාම්පුවල විදුලිය විසන්ධි කළ කටානේ චණ්ඩි මන්ත්‍රි ?

0
286
IMG 20211023 143036

මිගමුව වයි හංදියෙන් කදවල කටාන පැත්තට හැරුනාම රැල්ල කියන මාළු කඩේ වගේම එළවළු පළතුරු සහ තවත් කඩ කිපයක්ම තියෙනවා ඇත්තටම කිවේවොත් පුංචි කඩමණ්ඩියක්.
එතනට එළිය දෙන්න දාල තිබුන වීදි ලාම්පුව මේ ලගදි දවසක කටානේ පොහොට්ටු මන්ත්‍රි කෙනෙක් ඇවිත් එතන අයට චණ්ඩි කථා එහෙම කියල වීදි ලාම්පුවට විදුලිය සපයන විදුලි වයරය කපල ගිහින්.
එතැනේ හැටියට අවශ්‍යම එළිය ලබාදිල තිබුනේ මේ වීදි ලාම්පුවෙන්.
මේ හින්ද අනතුරක් වුනොත් කව්ද ඒකට වගකියන්නේ .
මේ වගේ චණ්ඩියන්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here