පාර කපන්න කියල නාගරික මන්ත්‍රි සල්ලි ගත්තාලු –

0
125

මීගමුව මහනගර සභාවේ නගාරික මන්ත්‍රිවරයෙක් විසින් පාරකපන්න වියදමක් යන නිසා තමන්ගෙන් මුදල් ගත්තේ යැයි නගර සභාවට බදුගෙවන අයෙක් විසින් චෝදනාවක් කර ඇතැයි වාර්ථා වේ.
නගර සභාවෙන් වියදමකින් තොරව මේ පාර කැපිම අදාල මන්ත්‍රිවරයා විසින් සිදුකරගෙන ඇතැයිද මේ බදු ගෙවන ජනතාව චෝදනා කරති.
කමල් ප්‍රනාන්දු3x4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here