පාලම් වලට ලයිට් කණු ඕනා උත්සව වලට කොඩි අදින්න ද?

0
167

KONICA MINOLTA DIGITAL CAMERA
මිගමුව වැල්ලවිදිය දේවස්ථානය ඉදිරයෙන් වැටි ඇති සාන්ත සෙබස්තියන් පාරේ   හැමිල්ටන්  ඇලෙන් එගොඩවන පාලමේ සවිකර ඇති විදුලි කණු සියල්ලේම දිර්ඝ කලක පටන් (වසර දෙකකට වැඩි )විදුලි බුබුලූ නොමැතිව රාත්‍රියේ දී  අන්ධකාරව පවති. සංචාරකයින්ද බහුලව ගමන් ගන්නා  මෙම පාලමට විදුලි බුබුලූ පහන් සවිකොට ආලෝකය ලබා දෙනලෙස වගකිවයුත්තන්ගේ  අවධානයට යොමුකරමු.

සටහන සහ ඡායා  –  සුජාඉල් මුනිර්