පාසල් අවට වෙලදසැල් වල දුම්වැටි වෙලදාමට තිත.

0
92
image_1492657308-ef11a5055f
පාසල් අවට ඇති වෙලදසැල් වල දුම්වැටි විකිණීම තහනම් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ අනුව පාසලක සිට මීටර 500ක වට ප්‍රමාණයක ඇති සියළුම වෙළදසැල් වල දුම්වැටි විකිණීම මේ අනුව තහනම් වන ඇති.

මේ වන විට වත්මන් රජය විසින් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා විවිධ පියවර ගෙන ඇති බවත් නවතම පියවර වශයෙන් පාසල් අවට මීටර 500ක දුර ප්‍රමාණයේ ඇති සියළුම වෙළදසැල් වල දුම්වැටි හා අනෙකුත් මත්ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන අලෙවිය තහනම් කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සදහන් කර සිටින්නේ. මේ වන විටත් එය ක්‍රිවාත්මක කිරීම සදහා වන අනුමැතිය ලබා ගැනීමට අදාල පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා.

www.dailymirror.lk ඇසුරිණි.