පාස්කුව සමරනවද ,හොද තැනක් හොයනවද ?

0
415

පාස්කුව කියන්නේ මිගමුවේ කිතුනු කව්රුත් ඇති හැකි පමණට සමරන ප්‍රධානම අවස්ථාවක් .

පවුලේ අය මෙදා සැරේ එලියට යනව කුරණ කලපුව ලග තියෙන හරියටම ගැලපෙනව.

ලස්සන පරිසරය විතරක් නෙමේ .කටුබටු දිල සල්ලි කඩන තැන් මිගමුවෙත් දැන් වැහි වැහැල .එක සැරයක් මෙතනට ගිහින් බලන්නකෝ.