පාස්කු ඉරිදා ප්‍රහාරය – කෘතිය පිළිබඳ සංවාදයක් මීගමුවේදී

0
314

ජේෂ්්‍යඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත  පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද සංවාදයක් අද මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් දේවස්ථානයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණී. මෙහි ප්‍රධාන අදහස් දැක්වීම් , ගරු මංජුල නිරෝෂන් පියතුමා, බ්‍රිෙටා් ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය, මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් සිදුකරන ලදි.

WhatsApp Image 2024 10 21 at 21.15.03 2f053b81 WhatsApp Image 2024 10 21 at 21.15.03 f3292dac WhatsApp Image 2024 10 21 at 21.49.48 68a589a6 WhatsApp Image 2024 10 21 at 21.49.50 c6081b81 WhatsApp Image 2024 10 21 at 21.49.51 3a549388 WhatsApp Image 2024 10 21 at 21.49.51 0673d119 WhatsApp Image 2024 10 21 at 21.49.52 67bcf194

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here