”පාස්කු ඉරිදා ප්‍රහාරය” පොත ගැන මිගමු සාකච්ජාව ඔක් 21 වෙනිදා !

0
28

ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඉතාමත් සාර්ථක සාකච්ජාවක් කොළඹදි පැවැති අතර මිගමු සාකච්ජාව ඔක් 21 වෙනිදා සවස 2 ට කටුවාපිටියේදි යොදා ගෙන ඇත.
මිගමුව පුරවැසි එකතුව විසින් මෙය සංවිධානය කර තිබේ